Powered by Blogger.

ඔයාගේ prosser එක i3,i5,i7 එකක් කරමු නොමිලේම

No comments



Change processor name 

මුලින්ම කියන්න ඕන මේ කරන දෙයෙන් ඇත්තටම prosser එක වෙනස් වෙන්නනේ නැ එකේ නම විතරයි වෙනස් වෙන්නේ. උදාහරණයක් විදියට දැන් dual core විදියට තියන computer එකක අපිට කැමති විදියට හොද නමක් දෙන්න පුළුවන් 

මෙහෙම වෙනස් කරා කියලා ඇති වැඩක් නම් නැ. හැබැයි එතින් කවුරු හරි හොදට රවට්ටන්න පුළුවන් ,
                           My  computer right click කරලා properties window එක ගන්න දැන් එතන computer එකේ විස්තර තියන තැන  නියමෙට වෙනස් වෙලා තියේවි..  මේක අද කාලේ තියන ඕනෑම සුපිරි prosser එකක් විදියට හදා ගන්න පුලුවන් 

දැන් අපි බලමු මේක කරන හැටි.

1.ඉස්සෙල්ලම run window එක open කරගන්න.(win + R )

2.ඊට පස්සේ run එකේ regedit කියලා type කරල් ok කරන්න.

3.දැන් Registry editor window එක open වේවි.
 ආ තව දෙයක් මේකේ තියන වෙන කිසිම දෙයක් වෙනස් කරන්න එපා,,, පරිස්සමෙන් කරන්න මම කියන ටික.
4.HKEY_LOCAL_MACHINE කියන එක ඉස්සෙරහ තියන ලකුණ (>)click කරන්න
5. දැන් HARDWERE කියන තැන ලකුණ click කරන්න.
6.දැන් DESCRIPITION කියන තැන ලකුණ click කරන්න.
7.ම්ම්ම් එකත් හරි නේ දැන් SYSTEM කියන තැන ලකුණ click කරන්න.
8.ඊට පස්සේ centralprocessor  කියන තැන ලකුණ click කරන්න.
9.දැන් 0,1,2,3 කියලා ලිස්ට් එකක් පෙනේවි එකේ 0 තියන තැන click කරන්න දැන් දකුණු පැත්තේ ලිස්ට් එකක් පෙන්නාවි එකේ processor name කියන තැන duble click කරලා නම එක ගානට වෙනස් කරන්න. දැන් My computer හරි This Pc හරි right click කරලා properties බලන්න දැන් name එක වෙනස් වෙලා ඇති..



මතක තියාගන්න වෙන දේවල් එහෙම වෙනස් කරන්න එපා..

No comments :

Post a Comment

ඕනෑම subtitle එකක් සිංහල subtitle එකක් කරමු

1 comment

ඕනෑම subtitle එකක් සිංහල subtitle එකක් කරමු.

මේ softwere එකෙන් ඕනෑම භාෂාවකින්  තියන sub එකක් සිංහල භාෂාවට හරවගන්න පුළුවන්.අපිට මොකක් හරි ෆිල්ම් එකක  හරි TV seris එකක හරි.සිංහල sub එක හොයන එක අමාරු  වැඩක්.. ඒකට මේක නියමයි..

හැබයි.තව දෙයක් තියනවා. මේක කරන්න sub එක SRT ෆොර්මැට් එකෙන් තියෙන්න ඕන.. එක හොයාගන්න පුළුවන්.. 

හරි මෙන්න බා ගන්න 

       window 7 සදහා -ගන්න 
       window 8 /8.1/10 සදහා -ගන්න

link එක click කරලා තත්පර පහකට පසු දකුණු පස උඩ ඇති.skip add යන්න click කරන්න

1 comment :

Post a Comment

FACEBOOK REQUEST ඔක්කොම එක පාර Confirm හරි Delete කරමු

No comments
add once   FACEBOOK REQUEST Confirm  




මේක ඉතින්. වැඩි පුරම වැදගත් වෙන්නේ කෙල්ලන්ට තමයි ....අපේ ඉන්න කොල්ලන්ට ඉතින්.කෙල්ලෙක්ගෙ නමක් දැක්ක ගමන් ඉන්න බැ නේ ...ඔය ගොන් කම නිසා කෙල්ලෝ හිතන්නේ.හරි පොෂ් කියලා ........ :p  මොකක් උනත් මට වැඩක් නැ ...

      හරි මෙහෙමයි දැන් වැඩේ වෙන්නේ. මේක පොඩි java script  මුලින්ම Chrome  එකෙන් හරි firefox  හරි (Mozilla) සමාගමෙන් ..හදන browser එකකින්https://www.facebook.com/reqs.php මේකට ලොග් වෙන්න   හරි,දැන් ඔතන සේරම request ටික පෙන්නනවා..hide වෙච්ච ඒවත් තියනවනම් load කර ගන්න ...ok

 Confirm කරන code එක 
javascript: var field = document.getElementsByName("actions[accept]");for (i = 0; i < field.length; i++)field[i].click() ;

Delete කරන code එක 
javascript: var field = document.getElementsByName("actions[hide]");for (i = 0; i < field.length; i++)field[i].click() ;
 

 හරි  දැන් වැඩේ ඔයාල use කරන්නේ.,,,,






chrome නම් ,,
   අර link එකෙන් ලොග් උන තැන F12click කරන්න...දැන් එන window එකේ console ගිහින් ඔබට අවශ්‍ය type කරන්න තියන තැන code copy කරලා past කරලා අපහු f12click කරලා බලන් ඉන්න.. 



 firefox  හරි (Mozilla) සමාගමෙන් ..හදන browser එකක් නම් ,,,,

  අර link එකෙන් ලොග් උන තැන Ctrl + Shift + K click කරලා එන window එකේ type කරන්න තියන තැන අවශ්‍ය code එක past කරන්න  Ctrl + Shift + K ඔබල බලන් ඉන්න
දැන් වැඩේ හරි.....


No comments :

Post a Comment

CCTV කැමරා HACK කරමු

No comments
ලෝකය පුරා ඇති CCTV කැමරා HACK කරමු





ඔන්න මම අද කියන්න යන්නේ,ලෝකයේ INTERNET එකට යොමු කර ඇති කැමරා වල සජීවී දර්ශන ගෙදර ඉදන්ම බලන්න පුළුවන් ක්‍රමයක්,. මේකේ පොඩි ගතියකුත් තියනවා, අතතටම මෙතන කැමරා hack කිරීමක් වෙන්නේ නේ. 
             මේකන් අපිට බලන්න පුළුවන් නියිට්කලබ්, අදිවේගී මාර්ග,රෙස්ටුරන්ට්,මුහුද වගේ ගොඩක් දේවල් දැකගන්න පුළුවන් විවිද ආරක්ෂක හේතු මත තමයි මේක අන්තර්ජාලයට එකතු කරලා තියෙන්නේ. 
මේකට  කරන්න  තියන්නේ හරිම ලේසි වැඩක් ඔයාල googel search කරලා   පහල තියන code එක හරියටම ගහන්න.  

 මේකට  කරන්න  තියන්නේ හරිම ලේසි වැඩක් ඔයාල googel search කරලා   පහල තියන code එක හරියටම ගහන්න.  

 inurl:view/index:shtml  






මේකත් මතක තියාගන්න මේක search කරාම ගොඩක site එනවා ඒ හැම එකකින්ම  CCTV කැමරා live බලන්න පුළුවන්. මේ එකක විනාඩි 20 කට වැඩ හිටියොත් ඔයාලගේ IP ලිපිනය ඒ ගොල්ලන් හොයා ගන්නවා එතකොට අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් එක නිසා වැඩිවෙලා ඉන්න එපා,

මේකත් මතක තියාගන්න මේක search කරාම ගොඩක site එනවා ඒ හැම එකකින්ම  CCTV කැමරා live බලන්න පුළුවන්. මේ එකක විනාඩි 20 කට වැඩ හිටියොත් ඔයාලගේ IP ලිපිනය ඒ ගොල්ලන් හොයා ගන්නවා එතකොට අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් එක නිසා වැඩිවෙලා ඉන්න එපා,


No comments :

Post a Comment

කෙල්ලෝ ඉන්න කොල්ලන්ට මාරු වැඩක් SMS hack කරමුද....

No comments
                 SMS hack කරමුද....


මම අද කියන්න යන්නේ.SMS hack කරන විදිය.. මේකත් ඇත්තටම hack කිරීමක් සිදු වෙන්නේ නැ. මේක දුරකථන ආයතනයකින් අපිට ලබාදෙන සේවාවක්. මේකට කියන්නේ message divert කියලා. දැනට මේ සේවාව තියෙන්නේ Dialog වලට පමණි.

මුලින්ම මම දෙන code එක අපිට sms hack කරන්න ඕන කෙනාගේ phone එකෙන් Dial කරවගන්න ඕන. එකට ඉතින් ඔයාල මොකක් හරි හොර වඩක් කර ගන්න ඕන.  මම ඕනනම් ක්‍රම කිහිපයක් කියන්නම්.

ඔයාගේ phone num එකඒ කෙනා දන්නවනම.එයාට මතකය් කියලා හිතෙනවනම් අලුත් sim එකක් ගන්න වෙනවා. එත් මෙකදී එකපාරටම් num එක අදුරන කෙනෙක්ගේ කියලා හිතන්නේ නැ.  

* Gmail එකෙන් හරි Globfone වගේ online message  යවන්න.පුළුවන් මොහොකින් හරි message එකක් යවන්න. එත කොට message යන්නේ වෙන num එකකින් නිසා කරුත් සැක කරන්නේ නැ message එක යවන්න  මෙන්න මේ විදියට,,,,,,, 
                       Dialog within obata visheshsa dimanawak 
                       laba di thibe e pura masa dekaka kalayak
                       kisidu gasthuwakin thorawa Ring tone laba dimata
                       katauthu kara thibe. e sadaha liyapadinchi vimata 
                       meme code ekata message ekak awnna 
                       DIV ********** send to 9010 

 මේකේ * ලකුණු දාපු තැන් වලට ඔයාගේ phone num එක දෙන්න
උද:-  DIV 0771234567 ඔයහේ num එකත් dialog උනොත් ගාන අඩුය්

මේක අයහපත් දේකටනම් යොදා ගන්න එපා............

මේ code එක ගහල වැඩද කියලා බලාගන්න පුළුවන්  DIV STATUS send to 9010

මේක ඕන වෙලාවක off කරන්න මේ code එක ගහන්න. DIV DEL send to 9010  

මේක අයහපත් දේකටනම් යොදා ගන්න එපා............

No comments :

Post a Comment

අනුන්ගේ Call වලට ඇහුන්කන් දෙමු

No comments
  අනුන්ගේ Call වලට ඇහුන්කන් දෙමු   



ඇත්තටම මේකෙන් කරන්න පුළුවන් ලොකුම දේ තමයි අනුන්ගේ Call වලට හොරට ඇහුන්කන් දෙන එක 
මේක දැනගැනීම සදහා පමණයි .
                                මේකන් ඔයාල කරන දේවල් පිළිබද වගකීමක් මම ගන්නේ නැ,

මේකට අපිට අවශ්‍ය දේවල් ටිකක් තියනවා ඒ ටික පහත ඇත.
                                  ඔයාල hack කරන්න යන phone number එකට අදාල වර්ගයේ sim එකක් තව අලුත් Gmail Account එකක් එක හදාගන්න ඕන මේ විදියේ නමක් දීලා EX:-Dialognoreply@Gmail.com / Hutchme2you@gmail.com / Mobiteltelicom@gmail.com යන ආකාරයේ නමක් දීලා  ඔයාලා පාවිච්චි කරන sim එකේ ආකාරයට මේ address එක හදා ගන්න.

හරි නේ දැන් ඊලග STEP එකට යමු,
         1  ඔයාලා ගාව දැන් sim එකක් තියනවා නේද?
         2 දැන් අර හදා ගත්ත Gmail account එකට log වෙන්න

         3 දැන් gmail එකේ contact list එකට hack කරන්න යන කෙනාගේ 4n number එක add කරගන්න 

         4 ඊට පස්සේ මේ විදියට message එක්ක දන්නා ඕන එක හොදට රැවටෙන විදියට හදා ගන්න එක     ඔයාලේගේ  වැඩක්  සැක නොහිතන විදියට මම EX:- එක්ක දැන්නම්

                          Dialog within obata anagi awasthawak mema awasthwa 
                           labenne thoragath weshesha paribogikayan kihipa denekta panai,
                              oba sadaha masa dekak purawatama nomile data
                             labadenu labe e sadaha phatha enkaya diall kara 
                               e sadaha liyapadinchi wenna
*************


හරි දැන් මේකේ 80% වැඩ අවසානයි 
දැන් මම පහලින් දෙන code ටික අර හදාගත්ත msg එකේ *දලා තියන තැනට දන්න. 

number 1 


**67*!!!!!!!!!!#
මේ code එක දැම්මම වෙන්නේ අ කෙනා call එකක ඉන්න කොට ඒ call ටික ඔයාගේ NUM එකට එන එක 
මේක Deactivete කරන්න මේ code එක ගහන්න 
##67#!!!!!!!!!!# 

number 2 


**62*!!!!!!!!!!#
මේ code එකදාපුවහම වෙන්නේ ඒ කෙනා 4n එක off වෙලා තියනකොට Signal නැති වෙලාවට ඒ call ටික ඔයාගේ number එකට එන එක ,
මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
#62#!!!!!!!!!!#

number 3 

**61*!!!!!!!!!!#
මේ code එකදාපුවහම වෙන්නේ ඒ කෙනා call එක answer කරන්නැති වෙලාවට ඒ call ටික ඔයාගේ number එකට එන්නේ
මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
#61#!!!!!!!!!!# 

number 4 

**21*!!!!!!!!!!#
මේ code එකදාපුවහම වෙන්නේ ඒ කෙනාට එන සේරම call ටික ඔයාගේ number එකට එන්නේ . 
මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
#21#!!!!!!!!!!# 


හරි නේ ඊළගට මන් ! ඔය mark එක දාල තියන තැනට ඔයාගේ sim එකේ num එක දන්න දැන් message එක යවන්න අපි gmail එකෙන් msg යවන නිසා පෙන්නනේ වෙන num එකක් ඒකනිසා අඋලක් නැ 


මෙය අකටයුතු සදහා බාවිතා කිරීමෙන් වලකින්න 


තව දෙයක් : ඔය වැඩේට ඔයාලත් අසු වෙලා නම් ##002 # ගැහුවම ඔය ඔක්කොම කැන්සල් කරන්න පුළුවන් 

No comments :

Post a Comment

software වල serial number හොයන වෙබ් site එකක්

No comments
මේ web site එකන් දැනටතියන ගොඩක් softwere වල serial number තියනවා   ගිහින්ම බලන්න වැදගත් වෙන්න පුළුවන්.. ඒ වගේම ඒවා downlord කරගන්න පුළුවන්

link එක click කරලා තත්පර පහකට පසු දකුණු පස උඩ ඇති.skip add යන්න click කරන්න 
                               මෙතන click කරන්න 






ඔතන search කියන තැන  ඕන software එකයි verison එකයි ගහන්න , එතකොට බලාගන්න පුළුවන් එක තියද කියලා පස්සේ serial num ,කියන තැන click කරලා  capcher code එක ගහල ගන්න පුළුවන්. අහෙනම් කරලම බලන්න .  
              

No comments :

Post a Comment

USSD Code for Airtel,Dialog,Hutch,Mobitel,Etisalat

No comments
හෙලෝ යාලුවනේ ලංකාවේ දැනට බාවිතා වන sim වල USSD code ටිකක් අද ගෙනාව..


*********** Airtel ***************



Official website :Click
Balance check *550#
send SMS BAL to 550
Internet
Airtel  APN setting
APN : AirtelLive
buy internet package *155#

*888#
GPRS and MMS setting
Send all to 2222check your phone number *11#
FREE Facebook browsing Reload 109 and you will recieve 109 ruppees and free facebook interent
Customer care : dial 555


 ***********  Hutch  ***************

official website : 

click

Internet *131#
Hutch APN setting
APN : hutch3g


Free hutch to hutch minutes *141# (2000 minutes hutch to hutch free )
free SMS hutch to hutch  *222#
All free service *101#
Missed Call Alert *62*1000# (ඇක්ටිව් කරගන්න  )
balance
prepaid *344#
postpaid  *444#

active 60 minutes and 50 sms package for 15 rupees *551# (change per second , minute, H60 packages)
Hutch couple sim activation code 141#
FREE internet *400#
call any network for 1 rupees *404#

Customer care : dial 123



**********  Mobitel  ***************






Official website : click

Account Balance *100# 
more information: *170#

Internet mobilel APN setting APN : mobitel3g
GPRS / MMS  #222#
 

Mobitel Self Care #888# missed call alerts and call block can be activated via this service
Mobitel double bonanza win chances *151#
Change between Mobitel Old & New Package *111#
View the remaning data volume of 3G daily Delight #170#

Smart loan *247#
Customer care : 141 / 1717 (from any network) 0712755777



*********** Dialog ***************



Official website : click

balance : *#456#

More information : #678# / #356# / #141#

Call Waiting Activate *#43#

Send SMS by USSD code
send a sms on Dialog mobile using ussd code to sri lanka  *#101*0094771234567#
Internet
 

Dialog  APN setting
APN : dialogbb

self care #107#
Call Block
Missed call Alert Active  **62*0777012012#
Now you can block nuisance calls by any number. both Prepaid & Postpaid
ActivationVia USSD Just dial #107#
 
Via SMS Activate: type CB & send to 678Deactivate: type OFF CB & send to 678
Number Management
 Dial #107# to Add/Remove numbers & View profile details
Friend Finder type REG & send to 779.
SMS Divert Activation
Simply type DIV [number to divert] and send to your own mobile number. For example, let’s say that your number is 0777123456 and you want to divert to 0777654321. This is the command:

DIV 0777654321
Send that in a SMS to 0777123456 (your number).
To deactivate the divert (when you want to start receiving SMS again) just send DIV DEL to your own mobile number. For example:

DIV DEL
and send to 0777123456 (your number).
+00 will appear in front of the SMS for identification. (+0094777123456 for example). You can also activate via the web by logging in to sms.dialog.lk using your MyDialog username and password.
Customer care : dial 789 or 678 or 0777678678


*********** Etisalat ***************





Official website : click
 

Call A tune (සදහා )*359
unlimited  facebook browsing prepaid sim etisalat
send sms FB75 to 2211
(fair use 1 GB and you can use unlimited for text (no images or videos valid 30 days ))
Etisalat Service – #111#


Etisalat couple sim activation code :
Type “v300″ send to 1494
Internet
 

Etisalat APN setting
APN : wap

Etisalat postpaid users data balance check # 134# or *2211#
Etisalat postpaid users data balance sms check Bal to 2211
 

Account Balance *134#
 

Missed Call Alert Dial *346 To deactivate this service dial ##002#
Customer care : dial 0722123123

No comments :

Post a Comment