Powered by Blogger.

FACEBOOK REQUEST ඔක්කොම එක පාර Confirm හරි Delete කරමු

No comments
add once   FACEBOOK REQUEST Confirm  




මේක ඉතින්. වැඩි පුරම වැදගත් වෙන්නේ කෙල්ලන්ට තමයි ....අපේ ඉන්න කොල්ලන්ට ඉතින්.කෙල්ලෙක්ගෙ නමක් දැක්ක ගමන් ඉන්න බැ නේ ...ඔය ගොන් කම නිසා කෙල්ලෝ හිතන්නේ.හරි පොෂ් කියලා ........ :p  මොකක් උනත් මට වැඩක් නැ ...

      හරි මෙහෙමයි දැන් වැඩේ වෙන්නේ. මේක පොඩි java script  මුලින්ම Chrome  එකෙන් හරි firefox  හරි (Mozilla) සමාගමෙන් ..හදන browser එකකින්https://www.facebook.com/reqs.php මේකට ලොග් වෙන්න   හරි,දැන් ඔතන සේරම request ටික පෙන්නනවා..hide වෙච්ච ඒවත් තියනවනම් load කර ගන්න ...ok

 Confirm කරන code එක 
javascript: var field = document.getElementsByName("actions[accept]");for (i = 0; i < field.length; i++)field[i].click() ;

Delete කරන code එක 
javascript: var field = document.getElementsByName("actions[hide]");for (i = 0; i < field.length; i++)field[i].click() ;
 

 හරි  දැන් වැඩේ ඔයාල use කරන්නේ.,,,,






chrome නම් ,,
   අර link එකෙන් ලොග් උන තැන F12click කරන්න...දැන් එන window එකේ console ගිහින් ඔබට අවශ්‍ය type කරන්න තියන තැන code copy කරලා past කරලා අපහු f12click කරලා බලන් ඉන්න.. 



 firefox  හරි (Mozilla) සමාගමෙන් ..හදන browser එකක් නම් ,,,,

  අර link එකෙන් ලොග් උන තැන Ctrl + Shift + K click කරලා එන window එකේ type කරන්න තියන තැන අවශ්‍ය code එක past කරන්න  Ctrl + Shift + K ඔබල බලන් ඉන්න
දැන් වැඩේ හරි.....


No comments :

Post a Comment