Powered by Blogger.

CCTV කැමරා HACK කරමු

No comments
ලෝකය පුරා ඇති CCTV කැමරා HACK කරමු

ඔන්න මම අද කියන්න යන්නේ,ලෝකයේ INTERNET එකට යොමු කර ඇති කැමරා වල සජීවී දර්ශන ගෙදර ඉදන්ම බලන්න පුළුවන් ක්‍රමයක්,. මේකේ පොඩි ගතියකුත් තියනවා, අතතටම මෙතන කැමරා hack කිරීමක් වෙන්නේ නේ. 
             මේකන් අපිට බලන්න පුළුවන් නියිට්කලබ්, අදිවේගී මාර්ග,රෙස්ටුරන්ට්,මුහුද වගේ ගොඩක් දේවල් දැකගන්න පුළුවන් විවිද ආරක්ෂක හේතු මත තමයි මේක අන්තර්ජාලයට එකතු කරලා තියෙන්නේ. 
මේකට  කරන්න  තියන්නේ හරිම ලේසි වැඩක් ඔයාල googel search කරලා   පහල තියන code එක හරියටම ගහන්න.  

 මේකට  කරන්න  තියන්නේ හරිම ලේසි වැඩක් ඔයාල googel search කරලා   පහල තියන code එක හරියටම ගහන්න.  

 inurl:view/index:shtml  

මේකත් මතක තියාගන්න මේක search කරාම ගොඩක site එනවා ඒ හැම එකකින්ම  CCTV කැමරා live බලන්න පුළුවන්. මේ එකක විනාඩි 20 කට වැඩ හිටියොත් ඔයාලගේ IP ලිපිනය ඒ ගොල්ලන් හොයා ගන්නවා එතකොට අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් එක නිසා වැඩිවෙලා ඉන්න එපා,

No comments :

Post a Comment