Powered by Blogger.

ඔයාගේ prosser එක i3,i5,i7 එකක් කරමු නොමිලේම

No comments



Change processor name 

මුලින්ම කියන්න ඕන මේ කරන දෙයෙන් ඇත්තටම prosser එක වෙනස් වෙන්නනේ නැ එකේ නම විතරයි වෙනස් වෙන්නේ. උදාහරණයක් විදියට දැන් dual core විදියට තියන computer එකක අපිට කැමති විදියට හොද නමක් දෙන්න පුළුවන් 

මෙහෙම වෙනස් කරා කියලා ඇති වැඩක් නම් නැ. හැබැයි එතින් කවුරු හරි හොදට රවට්ටන්න පුළුවන් ,
                           My  computer right click කරලා properties window එක ගන්න දැන් එතන computer එකේ විස්තර තියන තැන  නියමෙට වෙනස් වෙලා තියේවි..  මේක අද කාලේ තියන ඕනෑම සුපිරි prosser එකක් විදියට හදා ගන්න පුලුවන් 

දැන් අපි බලමු මේක කරන හැටි.

1.ඉස්සෙල්ලම run window එක open කරගන්න.(win + R )

2.ඊට පස්සේ run එකේ regedit කියලා type කරල් ok කරන්න.

3.දැන් Registry editor window එක open වේවි.
 ආ තව දෙයක් මේකේ තියන වෙන කිසිම දෙයක් වෙනස් කරන්න එපා,,, පරිස්සමෙන් කරන්න මම කියන ටික.
4.HKEY_LOCAL_MACHINE කියන එක ඉස්සෙරහ තියන ලකුණ (>)click කරන්න
5. දැන් HARDWERE කියන තැන ලකුණ click කරන්න.
6.දැන් DESCRIPITION කියන තැන ලකුණ click කරන්න.
7.ම්ම්ම් එකත් හරි නේ දැන් SYSTEM කියන තැන ලකුණ click කරන්න.
8.ඊට පස්සේ centralprocessor  කියන තැන ලකුණ click කරන්න.
9.දැන් 0,1,2,3 කියලා ලිස්ට් එකක් පෙනේවි එකේ 0 තියන තැන click කරන්න දැන් දකුණු පැත්තේ ලිස්ට් එකක් පෙන්නාවි එකේ processor name කියන තැන duble click කරලා නම එක ගානට වෙනස් කරන්න. දැන් My computer හරි This Pc හරි right click කරලා properties බලන්න දැන් name එක වෙනස් වෙලා ඇති..



මතක තියාගන්න වෙන දේවල් එහෙම වෙනස් කරන්න එපා..

No comments :

Post a Comment